මේ ත්රෙඩ් එකේ මාර ගති පින්තූරයක් තියෙනවා මචන් (LINK)
මම මුකුත් රිපෝර්ට් කරේ නෑ තරුණ කොල්ලොනේ කියලා ඒත් මෙයාගේ අළුත් avatar එක මරු ඒක දැක්කමයි තේරුනේ අසහනෙකින් පෙලෙනවා කියලා

මේකයි මචන් මගේ මැෂින් එක තියලා තියෙන්නෙ සාලෙ මැෂින් එක යූස් කරනකොට පොඩි උන් ඇවිත් බලන් ඉන්නවා චාටර් නේ.. අනික ඇවට එක කියන එක මෙයා රිප්ලයි දාන දාන හැම තැනම ප්රදර්ශණය වෙනවනේ
About gontababa
Location
Sex city
Interests
Having sex,chatting,photography
මේ avatar එක දැක්කම කේන්ති ගියා මචන් ඒකයි කිව්වේ මොකද මෙයාට දාන්න එකක් ඇත්තෙම නැතුව වගේ නෙ මෙයාගේ ෆේස් බුක් එකටත් දාගෙන තියෙන්නේ ඔය වගේ එකක්ද දන්නෑ වෙලා තියෙන්නේ මේවයේ මූණ පේන්නේ නෑනේ ඉතින් අසහනේ පිටකරනවා

රූල්ස් එක්ක මේක ගැටෙන්නේ නැත්තං ඉතිං කරන්න දෙයක් නෑ

අපිට මිනිස්සුත් හදන්න බෑ වගේම මේක ඉන්ටර්නෙට් ලොකයත් තමයි ඒත් ඔන්න කිව්වා