TROJAN-MAN
Reaction score
324

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුරා ඇයි බන් ඒ... අයින් අයින් කරපන් බ්ලොක් කරපු මගුලක්
    ආරච්චි උබ ගියේ නැද්ද ? මට ආසයි තොවිලයක් නටන්න. අදුරන යක්කු එහෙම නැද්ද ?:lol:
    ආහ් නිගා ඉන්නවා. සුගලා ගියා කියලා හිතුවේ
    මම දැන් නාන්න යනවා. ගිහින් ඇවිල්ලා දාමු.ලොල්
    නැන්දණිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා
    නුඹලා හඬලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා අන්න අහරේ සුගලා බැඳලා
    දැන් ඔය කඩු කොපු වලට දාලා දෙන්නාට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා:lol::lol::lol:
    සිරාවට බං. අපි තෙඩ් එකක් අරිමුද මුන්ගේ වැඩ දාලා
    අයියෝ සුගලා අරේහේ බැඳලා:lol:
    දෙන්නට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා:lol::lol:
    අඩෝ මම මැරෙනවා හිනා වෙලා. මුන්නම් පට්ට් බං. වැඳලා කියද්දි මට නිගාව මතක් උනා:lol:
    අයියෝ සුගලා :lol::lol: කුදලා එන්නම් සුගලා
    කොහෙන්ද බං මේවා:lol:
    හිනා කාලා මැරුනා:lol:
    රෑ දනියෙල් දවල් මිගෙල් බලන්න ඕනේ බන් ආයේ .... මම බලල තියෙන හොදම කොමඩි එක හාහ් හාහ්
    ඕක මචන් ගින්දර .. මම මේ ලගදි බැලුවා.... උන්ගේ ඔක්කොම හොදයි නේ:lol:
  • Loading…
  • Loading…
  • Loading…