thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කියන්න අමතක වුනා, එවනකොට පුන්නකු ටිකක් දාල එවන්න මොකද මෙහෙ පුන්නක්කු ගනං
    ෆෙඩ්ක්ස් කරන්න එපා, ඩී එච් එල් කරල එවන්න
    මේ තිල්සි මට නවසීලන්තෙන් කිරි දොවන්න හොද එළදෙනෙක් එවන්නකො
    බු හා හා හා හා හාහා හා හා හා හා හා හා හා හා හා හා හා හා හා

    සිරාවටම දැන් නම් දුක හිතුනා. ඔන්ලයින් ආවහම විසිටර් මැසේජ් ටික දැක්කහම බනින්න එපා හොදේ:lol: :lol:
    සතා කියන්නෙ තල්මසාටම වෙන්න ඕනේ.
    ඔයා ඕවා ගනන් ගන්න එපා තිල්ස්:(
    දන්නෙ නැද්ද:( එහෙනම් 119ට කෝල් කරන්න
    911 උනත් කමක් නෑ
    ආයි කවුරු හරි විසිටර් මැසේජ් වලින් සද්දෙ දාන්න ආවොත් දන්නවනේ කරන්න ඕනේ දේ.
    ජේමිස් බෑන් උනා කියල වචනයකින් හෝ අඩන්නකෝ පූසි පැටියෝ
    දැන් නම් මට දුකත් හිතෙනවා ඔයාගේ වෝල් එක ගැන මෙයා:love:
  • Loading…
  • Loading…
  • Loading…