gayankuwait Sep 3, 2011 උබයි මායි අතර මොනවාත් ප්රශ්නයක් කවදාවත් වෙන්නෙ නැහැ බන් උබ ගැන මම් දන්නවා මම් ගැන උබ දන්නවා ඔය 2.50 පශ්න අපෙ ෆිට් එකට අදාල නැහැ ගයානයා ගැන වැරදියට් හිතන්න එපා කවදාවත් ඔකෙ බායි ගුඩ් නයිට් කොල්ලා
උබයි මායි අතර මොනවාත් ප්රශ්නයක් කවදාවත් වෙන්නෙ නැහැ බන් උබ ගැන මම් දන්නවා මම් ගැන උබ දන්නවා ඔය 2.50 පශ්න අපෙ ෆිට් එකට අදාල නැහැ ගයානයා ගැන වැරදියට් හිතන්න එපා කවදාවත් ඔකෙ බායි ගුඩ් නයිට් කොල්ලා
gayankuwait Aug 31, 2011 මමත් සිරා සිංහල බෞද්ධයා නමුත් ඔය වැඩෙන් ඔය කුනුහරප කිමෙන් කිමන පලයක් ලැබෙද මම දන්නවා උබ අපෙ ජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් කියලා එත් අනිත් ආගම්වලට අපහාස කරන උන් ගානට වැටෙන්න එපා එලකිරියෙන්ම මගෙ හොදම යාලුවා උබ කියලා උබ දන්නවානෙ
මමත් සිරා සිංහල බෞද්ධයා නමුත් ඔය වැඩෙන් ඔය කුනුහරප කිමෙන් කිමන පලයක් ලැබෙද මම දන්නවා උබ අපෙ ජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් කියලා එත් අනිත් ආගම්වලට අපහාස කරන උන් ගානට වැටෙන්න එපා එලකිරියෙන්ම මගෙ හොදම යාලුවා උබ කියලා උබ දන්නවානෙ