IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩේ..
    ගුඩ් නයිට් අයිවේ අයිය :D
    අනිවා අනිවා අද අරූ මාරු ආතල් එකක් දුන්න :rofl:
    ඔකෙ ම්ම පස්සෙ කතා කරන්නම් බායි දැන් යන්නම වෙලා
    උබයි මායි අතර මොනවාත් ප්‍රශ්නයක් කවදාවත් වෙන්නෙ නැහැ බන් උබ ගැන මම් දන්නවා මම් ගැන උබ දන්නවා ඔය 2.50 පශ්න අපෙ ෆිට් එකට අදාල නැහැ ගයානයා ගැන වැරදියට් හිතන්න එපා කවදාවත්
    ඔකෙ බායි ගුඩ් නයිට් කොල්ලා
    උබ කුනුහරපෙන් අපහාස කරනවා කියලා නැහැ එ ගානට වැටෙන්න එපා
    මමත් සිරා සිංහල බෞද්ධයා නමුත් ඔය වැඩෙන් ඔය කුනුහරප කිමෙන් කිමන පලයක් ලැබෙද මම දන්නවා උබ අපෙ ජාතිය ගැන කැක්කුමක් තියෙන එකෙක් කියලා එත් අනිත් ආගම්වලට අපහාස කරන උන් ගානට වැටෙන්න එපා
    එලකිරියෙන්ම මගෙ හොදම යාලුවා උබ කියලා උබ දන්නවානෙ:baffled:
    අම්මට සිරි.....:angry: මම් බලන්නම් බන් දැන් පොඩි ත්‍රෙඩ් එකක් ලියන ගමන්
    මචන් උබ චැට් එකෙ කියලා පෙනවා එත් එවන එවා පේන්නෙ නැ :(
    හොක් හොක් අර ත්‍රෙඩ් එකෙ එකෙක්ට පිම් එකක් යව උඅව හිටියෙ
  • Loading…
  • Loading…
  • Loading…