රොබට් අයියේ.. මම ඔබගේ ලිපිය පස්සේ දැක්කේ.. පෞද්ගලිකව උදව කරල අමාරුවේ වැටුන කතාව... එකනම් සම්පුර්ණ ඇත්ත.... මම නම් ඉන්නේ මාගේ මාමා ළඟ.. මාව නිකන් එක්කගෙන ආවේ මෙහෙට... දැන් ඉතින් ජොබ් තමයි හොයන්නේ... බාසාව තමයි අවුල්... පන්ති නම් යනවා... කියන දේ යාන්තමට තේරෙනවා.. උත්තර දෙන්න තමයි බැරි... ඉතින් ඔහොම තමයි මෙහෙ තත්වය... මම ඉන්නේ ෆිරෙන්සේ වල.... සියනා වලට කිට්ටුව... ඉතින්, ප්රධානම කාරණාව ජොබ් එකක් හොයා ගන්න එක තමයි... පුළුවන් නම් ජොබ් එකක් සෙට් උනොත් මටත් සෙට් කරලා දෙන්න බලන්න... ලොකු උදවුවක්... ඕනෑම දෙයක් කරන්න සුදානම්..... ඕනෑම දෙයක් හෝදන්න ලැහැස්තියි... ජය වේවා....