scylla4444
Reaction score
254

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රොබට් අයියේ.. මම ඔබගේ ලිපිය පස්සේ දැක්කේ.. පෞද්ගලිකව උදව කරල අමාරුවේ වැටුන කතාව... එකනම් සම්පුර්ණ ඇත්ත.... මම නම් ඉන්නේ මාගේ මාමා ළඟ.. මාව නිකන් එක්කගෙන ආවේ මෙහෙට... දැන් ඉතින් ජොබ් තමයි හොයන්නේ... බාසාව තමයි අවුල්... පන්ති නම් යනවා... කියන දේ යාන්තමට තේරෙනවා.. උත්තර දෙන්න තමයි බැරි... ඉතින් ඔහොම තමයි මෙහෙ තත්වය... මම ඉන්නේ ෆිරෙන්සේ වල.... සියනා වලට කිට්ටුව... ඉතින්, ප්‍රධානම කාරණාව ජොබ් එකක් හොයා ගන්න එක තමයි... පුළුවන් නම් ජොබ් එකක් සෙට් උනොත් මටත් සෙට් කරලා දෙන්න බලන්න... ලොකු උදවුවක්... ඕනෑම දෙයක් කරන්න සුදානම්..... ඕනෑම දෙයක් හෝදන්න ලැහැස්තියි... ජය වේවා....
    රොබට් අයියේ.... මම ඉතාලි වලට ඇවිත් දැන් මාස 3 ක් වෙනවා... ලංකාවේ කොල්ලෙක් නිසා අදුරගන්න හිතුව... ඇත්තම කිව්වොත්මටත් තවම නො ජොබ්... මම ඉන්නේ firenze වල.. ඉතින්මගේ skyp id එකට request එකක් දෙන්න.... හැමතිස්සෙම මම ඔන්ලයින්... මාගේ id එක තමයි sunilhewagamage
    මම මචං උබෙි පොස්ටි බලල තමයි කතා කරන්නේ. මට කියපං මචං ඉතාලි යනව නමි යන විදිය. කොචිචර සල්ලි ප්‍රමාණයක් ඔිනද? ඔය විස්තර ටික. මචං දන්නේ නැති නිසයි අහන්නේ. උදවිවක් දීපං
    උඹ ලංකාවට ආව ගමන් මට වී එම් එකක් ගහපං......
    මම දත් ටික බේරල දෙන්නම්.........
  • Loading…
  • Loading…
  • Loading…