Mal Baba Jan 28, 2012 පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්
පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්
001flyD Jan 20, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=11892129 නන්දිකඩාල් ජයග්රහණය ඉදිරියට ගෙන යමු (ශ්රවණ ගොනුව) !
http://www.elakiri.com/forum/showthread.php?p=11892129 නන්දිකඩාල් ජයග්රහණය ඉදිරියට ගෙන යමු (ශ්රවණ ගොනුව) !
nadimal Jan 1, 2012 ලැබුවාවූ 2012 නව වසර ඔබගේ සියල්ලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! බුදු සරණයි..! --නදිමල්--
C C chanaka chana Dec 31, 2011 සුභම සුභ නව වසරක් වේවා යාලු... ලෙඩක් දුකක් නැතිව සතුටින් ඉන්න ලැබේවා !!