pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙලාවක් තියෙනවා නම් මගෙ හදහනත් බලල දෙන්න පුලුවන්ද :)
    උපන් දිනෙ 1987.03.23
    උපන් වෙලාව උදෙ 8.30 ට ගාල්ලෙදි
    ජයවේවා
    අපි 2ගෙන් (මගෙන් හා පුතගෙන්) මගේ බිරිදට අපල තියෙනවද? 2014න් පසු කොහොමද? අපි දෙන්නගෙන්ම අපලයි පුලුවන් නම් ඈත් වෙලා ඉන්න කියල කෙනෙක් කීවා
    ස්තුතියි, බොහොම පින් සහො. පවුසි මහත්තයට බෑරිද මෙ වෑඩේ කරල දෙන්න. නෑතිනම් හරියට කරන කෙනෙක් සොයල දෙන්න පුලුවන්ද? මේ වගේ වෑඩ ගොඩක් කරල තියෙනව එත් කිසිම දෙයකින් ගුනයක් නෑ. කරන අය සල්ලි ගත්තට පස්සෙ කියන කරන දේ වලින් පෙනව එයාලගෙ අදහස සල්ලි විතරයි කියල. මෙව කරල ඈති වෙලා (නෑති වෙලා ) ඉන්නෙ.
    බටහිර වෙදකමත් එහෙමයි, හුගක් දොස්තරල බලා ඉන්නෙ අපිව හුරා කන්නයි.(අත්දෑකීමෙන් කිවුවෙ ) අතේ අසනීපෙකට බටහිර වෙදකමින් සෑත් කම් 2ක් කරා. ඒවා සාර්තක නෑ. මේ ගෑන කියපු විට දොස්තරල නොයෙක් කතා කියල මග අරිනව, ඒ කියන දේවලින් තෙරෙනව එයලා මොනව හරි හන්ගනව කියල. (එයල අතින් වුන වෑරෑද්දක්)එනිසා සෑත්කම කරන එකත් තාවකාලිකව අත ඈරල තියෙන්නෙ, දෑනට රස වෙදකමින් බෙහෙත් කරනව. එකෙන් චුටි සහනයක් තියෙනව.

    http://medirasa.com/en/
    සහො එහෙම කරන්න එපා. මෙක මගේ wifeගෙ වෙලාව. එයාට අසනීප නිසා උදවුවක් ඉල්ලුවෙ. මේ අසනීප කතාව කියන්න හිටියෙ බෑලුවට පස්සෙ.ඉටත් එක එක්කෙනා (කකුල් දෙකේ සත්තු ) ඉරිසියාවට කියන කතා අහල ඔබ තුමා කරන සමාජසේවා කටයුතු නවත්තන එක හරිද? එතකොට කවුරුද දිනන්නෙ?
    බෑරිනම් බල කරන්න බෑනෙ. පුලුවන්නම් වෑඩේ කරල දෙන්න. කොහොම නමුත් තරහක් නෑ.


    http://www.elakiri.com/forum/showthread.php?t=1236146
    සහෝ මට ලොකු උදවුවක් ඔන. මේ වෙලාව බලල පොඩ්ඩක් විස්තර කියනවද? 1968 මාර්තු 08, සවස 6:48, උපන් ස්ථානය - ගාල්ල.
    dr magei bf gei horascp match wenawada kiyala balala denna puluwanda.
    b.f-1991.08.04
    01.06 am
    Ratnapura

    mage-1991.06.13
    01.06 pm
    Ratnapura
    මගෙ උපන් වෙලාව උදෙ 7.02 1983/08/26 කලුතර

    මචන් පුලුවන්නම් කියනවාද බලල මොකද ටිකක් විතර ප්‍රශ්න තියෙනවා ගෙ හ්දන්න ගත්තා වැඩ වියර කරන්න බැහැ මොනවා හරි යෙදෙනවා සල්ලි වලට
    Machng pin sidda wei magei mage kellagei porandam galapana deepanko... plzzz

    Girl
    1994 05 12
    10 07 AM
    Colombo

    Boy
    1992 07 29
    07 55 AM
    Colombo

    poddak scene eka explain karala deepan hnde? meka match une nathnam ekige gedarin api dennage sambandeta poddak wath kamathi wenne nea..

    machng mata eyawa nathi karaganna bea machng...
    man eyata mage panatath wada adarei!! plzz machng mata mekata wisadumak hoyala denna... plzz machng..

    man softweres try karala baluwa... mata ewa kiyawanna therenne nea... plzz machng mata udaw karahan.. plzz
    yaluwa mamai meyai dennama me aurudde canadawata yanna hithan innawa ea wede hari yaida.api horen bedala awe gewal walin danne ne.ithin mama isshwara dewiyanta hemadama pahana thiyanawa.mona hari karanna puluwan deyak thiyana wanam kiyanna.
    please machan mamai mage gf den inne england api ithamath amaruwen thamai machan meheta awe eta wediya den godak amarui machan life eka.api denna randu wenawa machan godak duk wenawa.api ta hemadama mehe inna beri hinda canadawata yanna hithan innawa eka hariyaida kiyalath balanna.api dennage time ekai birthday ekai dennam yaluwa puluwan nam balala kiyanna mokada wenne kiyala oba thumata pin sidda wenawa.apita goda yanna puluwanda kiyanna.

    GF/1989 .may 22 Birthtime :3.39Am Birthplace:Colombo
    Mine 1986. February 01 Birthtime :6.42 am Birthplace:kahawatta
  • Loading…
  • Loading…
  • Loading…