Malinga Mar 9, 2012 හිතන්නත් කලින් මෙයා බයවෙලානෙ. නෑ මං මේ කල්පනා කළේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන දවසක ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලගන්න ගිහින් එන ගමන් ඔයාගෙන් ඒ තෑග්ග ගන්න කියල
හිතන්නත් කලින් මෙයා බයවෙලානෙ. නෑ මං මේ කල්පනා කළේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන දවසක ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලගන්න ගිහින් එන ගමන් ඔයාගෙන් ඒ තෑග්ග ගන්න කියල
Malinga Mar 9, 2012 හිතේ තිබුණෙ නෑ යටි හිතේ තිබුණෙ ඒක. මං මොනා කරන්න ද ඔයාමනෙ කිවුවෙ ඇවිත් අරගෙන යන්න කියල
Malinga Mar 9, 2012 එහෙම හොඳ නැහැනෙ. ඔයා සතුටින් දෙන දේ නිසා ගෙනල්ලම දෙන්න. ඊට වඩා ඔයා කොහෙ ඉන්නව ද කියල මං දන්නවයෙ.
Malinga Mar 9, 2012 ඒ කිවුවෙ අනිත් අයත් මං කියපු එකම ද කිවුවෙ? පද හැදුවෙ කොහෙද ඉතින් වෙනද වගේ එළකිරි එකේ නැති නිසානෙ ඇහැවුවෙ
ඒ කිවුවෙ අනිත් අයත් මං කියපු එකම ද කිවුවෙ? පද හැදුවෙ කොහෙද ඉතින් වෙනද වගේ එළකිරි එකේ නැති නිසානෙ ඇහැවුවෙ
sandhanuwan1 Mar 6, 2012 පෙට්සිට මොන ටැක්සිද:rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1369318