-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හිතන්නත් කලින් මෙයා බයවෙලානෙ. නෑ මං මේ කල්පනා කළේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන දවසක ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලගන්න ගිහින් එන ගමන් ඔයාගෙන් ඒ තෑග්ග ගන්න කියල :rofl:
    :P හිතේ තිබුණෙ නෑ යටි හිතේ තිබුණෙ ඒක. මං මොනා කරන්න ද ඔයාමනෙ කිවුවෙ ඇවිත් අරගෙන යන්න කියල :rolleyes::sorry:
    එහෙම හොඳ නැහැනෙ. ඔයා සතුටින් දෙන දේ නිසා ගෙනල්ලම දෙන්න. ඊට වඩා ඔයා කොහෙ ඉන්නව ද කියල මං දන්නවයෙ. :P
    තැපැල් කරල ද එවන්න හදන්නෙ? නැත්තම් ගෙනල්ල දුන්නත් කමක් නෑ :P
    අනේ වාසනාවන්. ඔයා ගාව බෝම්බත් තියනව ද?
    කොහෙ ද දැන් චෝදනාවක් කළේ? මොකක් ද චෝදනාව? ඉල්ලා අස්කරගත්තෙ නැත්තම් මොකෝ කරන්නෙ?
    :shocked: ඒ කිවුවෙ අනිත් අයත් මං කියපු එකම ද කිවුවෙ? :rofl: පද හැදුවෙ කොහෙද ඉතින් වෙනද වගේ එළකිරි එකේ නැති නිසානෙ ඇහැවුවෙ :sorry:
    මොකක් ද පටන් ගත්තෙ? මං නම් මුකුත් පටන් ගත්තෙ නෑ ඔන්න :P
  • Loading…
  • Loading…
  • Loading…