DJU9 Apr 13, 2012 කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා
කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා
gayankuwait Apr 13, 2012 කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්රාර්ථනා කරනවා!!!!!
gayankuwait Apr 10, 2012 මරු පේනවා එක වෙලාවකට ඔන්න එකදවසක් ඔය කිව්ව හොරර් ෆිල්ම් එක බැලුවා ඒක 12ට විතර ඉවර උනා පස්සෙ තනියම පුටුවෙ ඉන්නත් බය වගෙ නිසා වෙලාසන නිදා ගත්තා ටික වෙලාවකින් කවුද ලග ඉදන් හුස්ම ගන්නවා වගෙ දැනුනා ලියන්න කම්මැලි ඔන්න මෙකෙ ඇති බන්
මරු පේනවා එක වෙලාවකට ඔන්න එකදවසක් ඔය කිව්ව හොරර් ෆිල්ම් එක බැලුවා ඒක 12ට විතර ඉවර උනා පස්සෙ තනියම පුටුවෙ ඉන්නත් බය වගෙ නිසා වෙලාසන නිදා ගත්තා ටික වෙලාවකින් කවුද ලග ඉදන් හුස්ම ගන්නවා වගෙ දැනුනා ලියන්න කම්මැලි ඔන්න මෙකෙ ඇති බන්
DAMER Apr 8, 2012 උඹලා උන්නද මළාද කියල හොයනවා....නිකන් ඉන්නේ නැතුව අලුතෙන් දාන Thread අපිටත් VM කරපල්ලකෝ...
prageeth119lk Mar 30, 2012 එල එල ඔය මතක් වෙලා තියෙන්නෙ තැන් කු වෙවා හැමොම කේක් දෙන එකෙ ඔන්න මම වෙනසකටත් එක්ක දෙන්නම් පිට්ටු ඉතින් කාපන් උබත් ජයවේවා
එල එල ඔය මතක් වෙලා තියෙන්නෙ තැන් කු වෙවා හැමොම කේක් දෙන එකෙ ඔන්න මම වෙනසකටත් එක්ක දෙන්නම් පිට්ටු ඉතින් කාපන් උබත් ජයවේවා
gayankuwait Mar 27, 2012 ela ela thanks macha wada karaya nisa thamyi ubata kiwuwe ara mahason balakaye eka fattaa supiri pm karanna baha full welalalu
ela ela thanks macha wada karaya nisa thamyi ubata kiwuwe ara mahason balakaye eka fattaa supiri pm karanna baha full welalalu
gayankuwait Mar 27, 2012 mage avatar eke kotuwa ayin karala rawuma vitharak enna hadala dennako chuttak loku karalaa