nadimal
Reaction score
1,793

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා

    කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!!!!!
    මරු පේනවා එක වෙලාවකට:rofl:
    ඔන්න එකදවසක් ඔය කිව්ව හොරර් ෆිල්ම් එක බැලුවා ඒක 12ට විතර ඉවර උනා පස්සෙ තනියම පුටුවෙ ඉන්නත් බය වගෙ නිසා වෙලාසන නිදා ගත්තා ටික වෙලාවකින් කවුද ලග ඉදන් හුස්ම ගන්නවා වගෙ දැනුනා:eek:
    ලියන්න කම්මැලි ඔන්න මෙකෙ ඇති බන්:baffled:
    :D අලුත් Thread එකක් දැම්මොත් අපිවත් මතක් කරපන් හොදද... ;)
    උඹලා උන්නද මළාද කියල හොයනවා..:P..නිකන් ඉන්නේ නැතුව අලුතෙන් දාන Thread අපිටත් VM කරපල්ලකෝ...:D
    එල එල ඔය මතක් වෙලා තියෙන්නෙ තැන් කු වෙවා :)
    හැමොම කේක් දෙන එකෙ:oo: ඔන්න මම වෙනසකටත් එක්ක දෙන්නම් පිට්ටු :rofl:
    ඉතින් කාපන් උබත්:P
    ජයවේවා
    ela ela thanks macha wada karaya nisa thamyi ubata kiwuwe ara mahason balakaye eka fattaa supiri
    pm karanna baha full welalalu
  • Loading…
  • Loading…
  • Loading…