cspmaxx
Reaction score
1,354

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
    මම හිතුවෙ මම කිව්ව නිසා කියලා:baffled:
    මොකාද වගෙ හිටියට හෙන වටින කියන පුද්ගලෙක්නෙ :P
    එල එල එහෙනම් අවුලක් නැ අවුරුදු දවස් නෙ මිනිස්සු එක තැනක නැ එකයි කිව්වෙ;)
    මෙහෙත් අවුලක් වෙන එකක් නැ බලමුකො පාර පැත්තෙ පොඩි විසිට් එකක් දාන්නත් ඔනෙ:baffled:
    හුටා ඔන්න කරන්ට් එකත් කපන්වලු මෙහෙ:angry:
    75ක විතර කොල්ලෙක්:rofl::P
    ගෙදගරට කෝල් එකක් දිපන් සුනාමි වොර්නින්ග් එකක් තියෙනවා:dull:
    මෙහෙ එවුන් පාර පුරා දුවනවා:oo:
    අපොයි ඒවට තව කල් තියෙනවා නෙ බන්:lol:
    මට මැවිලා පේනවා ඒ කාලෙ වෙද්දි සි ඇස් පී මැක්ස් ගෙ ඩයල් එක:eek::rofl:
    අපොයි අපෙ පොඩි එවුන් ඇවිල්ලා එහෙනම් උබෙන් කතන්දර අහයි:rofl::dull:
  • Loading…
  • Loading…
  • Loading…