maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
prageeth119lk Apr 11, 2012 එල එල එහෙනම් අවුලක් නැ අවුරුදු දවස් නෙ මිනිස්සු එක තැනක නැ එකයි කිව්වෙ මෙහෙත් අවුලක් වෙන එකක් නැ බලමුකො පාර පැත්තෙ පොඩි විසිට් එකක් දාන්නත් ඔනෙ හුටා ඔන්න කරන්ට් එකත් කපන්වලු මෙහෙ
එල එල එහෙනම් අවුලක් නැ අවුරුදු දවස් නෙ මිනිස්සු එක තැනක නැ එකයි කිව්වෙ මෙහෙත් අවුලක් වෙන එකක් නැ බලමුකො පාර පැත්තෙ පොඩි විසිට් එකක් දාන්නත් ඔනෙ හුටා ඔන්න කරන්ට් එකත් කපන්වලු මෙහෙ
prageeth119lk Apr 11, 2012 75ක විතර කොල්ලෙක් ගෙදගරට කෝල් එකක් දිපන් සුනාමි වොර්නින්ග් එකක් තියෙනවා මෙහෙ එවුන් පාර පුරා දුවනවා
prageeth119lk Apr 10, 2012 අපොයි ඒවට තව කල් තියෙනවා නෙ බන් මට මැවිලා පේනවා ඒ කාලෙ වෙද්දි සි ඇස් පී මැක්ස් ගෙ ඩයල් එක