Rosaine_Doll Apr 17, 2017 Please give me a vote for Awurudu Kumari http://www.elakiri.com/forum/showthread.php?t=1793666 :love: thank you :love: :rolleyes:
Please give me a vote for Awurudu Kumari http://www.elakiri.com/forum/showthread.php?t=1793666 :love: thank you :love: :rolleyes:
Thoppi_Chaminda Apr 14, 2017 මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:yes::yes: මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන්:):) අපිට වෝට් ඕනෙම වෙලා තියෙන්නේ මේ වෙලාවේ නැත්තන් උඹලට කරදර කරන්නේ නැ :sorry::sorry:
මචන් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!:yes::yes: මචෝ උඹ කැමතිනම් කසිප්පු ටීම් එකට වෝට් එකක් දෙන්න පුලුවන්ද http://www.elakiri.com/forum/showthread.php?t=1793064 කැමතිනම් විතරක් දියන් මචන්:):) අපිට වෝට් ඕනෙම වෙලා තියෙන්නේ මේ වෙලාවේ නැත්තන් උඹලට කරදර කරන්නේ නැ :sorry::sorry:
jodubaba Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
rox2030 Apr 1, 2016 saho.. poddk balanna.. http://www.elakiri.com/forum/showthread.php?p=19938684#post19938684
Gayan_BC Jun 20, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035
Gayan_BC Oct 15, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1496057 Android aluthma thread eka..
Churaliya Apr 13, 2012 ඔබගේ වටිනා මනාපය "Kalindugayan " ට ලබා දෙන්න. ලබා දී වටිනා rep ++ ත්‍යාගයකට හිමිකම් ලබන්න...
සිංහල කොල්ලෙක් Feb 17, 2012 මචං pm දාන්නෙ උබට ඕන මෙම්බර්ගෙ පෝස්ට් එක ක්ලික් කරලාම එයාගෙ නමට ඉස්සරහින් පොඩි නිල් පාට කොටුවක් තියෙනව.ඒක උඩ එක පාරක් ක්ලික් කරාම send privat massage කියල එකක් තියෙනව.ඒක ක්ලික් කලාම massage එක ටයිප් කරන තැන එයි.ඊට පස්සෙ ටයිප් කරල සෙන්ඩ් කරන්නයි තියෙන්නෙ.එච්චරයි මචං. තව දන්නැති දෙයක් තියෙනම් අහන්න.සුබ පැතුම් මචං
මචං pm දාන්නෙ උබට ඕන මෙම්බර්ගෙ පෝස්ට් එක ක්ලික් කරලාම එයාගෙ නමට ඉස්සරහින් පොඩි නිල් පාට කොටුවක් තියෙනව.ඒක උඩ එක පාරක් ක්ලික් කරාම send privat massage කියල එකක් තියෙනව.ඒක ක්ලික් කලාම massage එක ටයිප් කරන තැන එයි.ඊට පස්සෙ ටයිප් කරල සෙන්ඩ් කරන්නයි තියෙන්නෙ.එච්චරයි මචං. තව දන්නැති දෙයක් තියෙනම් අහන්න.සුබ පැතුම් මචං
සිංහල කොල්ලෙක් Feb 17, 2012 machan thread ekak danne www.elaki.com site ekata giyama වම් අත පැත්තෙ තියෙනව site navigation කොටුවක්. ඒක ඇතුලෙ තියෙනව forum කියල එකක්. ඒක ක්ලික් කරල ගියාම උබට දාන්න ඕන ත්‍රෙඩ් එක මොනවගේද කියල තෝරගෙන ඒක උඩ ක්ලික් කලාම ඒ ත්‍රෙඩ් එකට අදාල අනිත් අය දාපු ත්‍රෙඩ් ටික එනව.ඒ ත්‍රෙඩ් වලට උඩින් new thread කියල පොඩි කොටුවක් තියෙනව.ඒක ක්ලික් කලාම අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන තැන එනව. එතන උබට ඕන දෙවල් ටයිප් කරල හරි කොපි පෙස්ට් කරල හරි දාල අලුත් පොස්ට් එකක් දාපන්. එච්චරයි..
machan thread ekak danne www.elaki.com site ekata giyama වම් අත පැත්තෙ තියෙනව site navigation කොටුවක්. ඒක ඇතුලෙ තියෙනව forum කියල එකක්. ඒක ක්ලික් කරල ගියාම උබට දාන්න ඕන ත්‍රෙඩ් එක මොනවගේද කියල තෝරගෙන ඒක උඩ ක්ලික් කලාම ඒ ත්‍රෙඩ් එකට අදාල අනිත් අය දාපු ත්‍රෙඩ් ටික එනව.ඒ ත්‍රෙඩ් වලට උඩින් new thread කියල පොඩි කොටුවක් තියෙනව.ඒක ක්ලික් කලාම අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන තැන එනව. එතන උබට ඕන දෙවල් ටයිප් කරල හරි කොපි පෙස්ට් කරල හරි දාල අලුත් පොස්ට් එකක් දාපන්. එච්චරයි..
Gayan_BC Feb 17, 2012 man elakiri ekata aluth machn mata podi help ekak oona..mata dana ganna oona kohomada elakiri ekata thread danne and pvt msg ehema balanne kiyala plzz thnx
man elakiri ekata aluth machn mata podi help ekak oona..mata dana ganna oona kohomada elakiri ekata thread danne and pvt msg ehema balanne kiyala plzz thnx