nadimal Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක් වේවා.............!!!:):):) ----නදිමල්----
hansa1018 Apr 13, 2012 සාමය සතුට පිරි........ සියළු පැතුම් ඉටුවන........... වානසාවන්නත නව වසරක් වේවා..........
chamil32 Apr 13, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
R R ruwantheekshana Apr 13, 2012 මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දක් වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. http://www.elakiri.com/forum/showthread.php?t=1403614
මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දක් වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. http://www.elakiri.com/forum/showthread.php?t=1403614
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!