inranasingha Apr 17, 2012 ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා.. සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!.. ~inranasingha~
coollifestyle4u Apr 16, 2012 හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...
idhasitha Apr 16, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
Djtharindur Apr 14, 2012 එසේම වේවා!!! ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!
එසේම වේවා!!! ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!