prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා..
    සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා!!..
    ~inranasingha~
    :):):)
    හැමෝගෙම හිතේ සතුට පිරි
    සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
    ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~ :)

    ලැබුවා වු නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.
    එසේම වේවා!!!
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!!
    එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!
  • Loading…
  • Loading…
  • Loading…