මම ටිකක් ඇක්ටිව් වුනේ මේ profile එකෙන් මම කලින් තියන් ඉදපු profile එකෙ password case එකක් උනා මම අලුත් profile එකක් හදා ගත්තා
මම කලින් profile එකේ වැඩිය ඇක්ටිව් වෙලා ඉදියේ නෑ
මට මතකය් ඒ දවස් වල අය්යා පොඩි පොඩි case වගයකට
වචන හුවමාරු ටිකක් දාගත්තා කියලා
ඒ වුනාට දැන් ආයෙත් ඕව අමතක කරලා
සභාවට ආවනම් නේද හොඳ?



