මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගෙන් සුබපෑතුම් මල්ලී හොදට විබාගේ කරහන්
    ~~~රෝමියෝ ජුලියට් 21වන සියවසට~~~
    සුභ පැතුම් මල්ලී.. හොදින් පාඩම් කරලා මනුස්සයෙක් වෙලා සමාජයට සේවයක් කරන්න...
    (උඩ තිබෙන පින්තූරය දුටු නිසයි අදහසක් දැම්මේ...)
    එකක් හදන්න යන කොට පහලින් ම පෙන්න තියෙනවා

    Yes, post a poll with this thread

    කියන ඒක Select කරන්න.. ඊට පස්සේ එකට අඩංගු වෙන්න ඕනේ Poll 2 යි නම්..

    Number of poll options: 2

    කියලා දාලා Submit new Thread එක Click කරන්න ඊට පස්සේ ඔයාගේ ත්‍රේඩ් එක නිකන් ම Promote වෙනවා..
    ඒ අතරතුරේදි තමයි අහන්නේ අපේ Poll එකට දාන්න ඕන දේ.
    Password අමතක වුනා නම්. එක ගන්න පුලුවන්..
    ඔයා මේ අඩවියේදි රෙජිස්ටර් වෙද්දි දිලා තිබ්බ ඊ-මේල් ගිණුම මතකයි නම්..
    පරණ ගිණුමක් තියෙද්දි ඒක පැත්තකට දාලා අලුතින් එකක් හදාගෙන එන එක අපරාධයක්..
    හේතුව ගිණුම පරණ වෙන්න පරණ වෙන්න තමයි එකේ වටිනාකම තියෙන්නේ..
    මට නම් කිසිම විරුද්ධත්වයක් නෑ..
    ඒත් එළකිරි අඩවියෙන් ටිකක් නිහඩව ඉන්න හිතුනා.. ටික කාලයකට..
    එච්චරයි.. නැතුව විශේෂ කාරණයක් නෑ..
    මම ඕය සහෝදරයාව දන්නේ නෑ..
    ළගදි නේ.. ඕය සහෝදරයා එළකිරි අඩවියට ඇවිත් තියෙන්නේ..
    කලින් ගිණුම ගැන නම් හිතා ගන්න විදියක් නෑ..
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා :):)
    ඊළඟ ත්‍රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න :)
    හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා :):):love:

    Nehe malli. Eka le walin hadana pool ekak. Eka hadaganne lingaye thiyena corpora cavernosa kiyana eka shirawala (veins)rudirayen piree giyahama. Ewaye tamai rudiraya purawala pranawath karanne. Corpus spongiosum kiyana eka ethulen tamai muthra margaya yanne. Eka ethule ekathuwena rudira pramanaya, kalin sandahan karapu eke rudira pramanayata wada adui. Enisa tamai, pranawath wuna kiyala kisi prashnayak wenne nette. Den therenawada?
    Mehemai malli. Aliya lokuwuna kiyala deha ushnathwaya wedi wenna one nehe. Aliyekge deha ushnathwaya saamanyayen 36.5'c withara wenne. Eka apita wediya 0.5'c withara adui. Aliyekge jeerana paddathiye diga dehayata saapekshawa harima kotai. E nisa thamai un godak kanne. Ewagema kana pramanayen diravanne 50%k witharai. Ituruwa eliyata yanawa. Kema diravana enzymes walin beli katta diravanna taram welawak nehe. Ekai eliyata enne.
  • Loading…
  • Loading…
  • Loading…