ඔබ ඒකේ ඉන්නවා දැන්.. මම මූලිකව කතා කරන්න හිතන් ඉන්න දේවල් පටන් අරගෙන තියනවා..ඊට අමතරව ඔයාටත් හිතෙන ඕනම දෙයක් ඔතන පෝස්ට් කරන්න.. ගොඩක් වෙලාවට මුල පෝස්ට් ටික කන්ටිනිව් කරන්න ප්රස්න දාලා හරි තමන් දන්න දෙයක් දාලා හරි... ඉදිරියට මම ගොඩක් වටින මම තනියම ඉගනගත් දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා