Kosala_Wickramasinghe
Reaction score
512

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබ ඒකේ ඉන්නවා දැන්.. මම මූලිකව කතා කරන්න හිතන් ඉන්න දේවල් පටන් අරගෙන තියනවා..ඊට අමතරව ඔයාටත් හිතෙන ඕනම දෙයක් ඔතන පෝස්ට් කරන්න.. ගොඩක් වෙලාවට මුල පෝස්ට් ටික කන්ටිනිව් කරන්න ප්‍රස්න දාලා හරි තමන් දන්න දෙයක් දාලා හරි... ඉදිරියට මම ගොඩක් වටින මම තනියම ඉගනගත් දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා
    මම DSLR කියන නමින් එලකිරි එකේ ගෲප් එකක් කරන්න වැඩ කරගෙන යනවා.. එතනදි චායාරූප කැමරා පිලිබද කතා කරනවා.. උබත් කැමතිනම් අපිත් එක්ක සම්බන්ද වෙයන්...
    මේ උබ කැමරා සහ පොටෝ ගැහීම ගැන උනන්දුවක් තියනවාද
    උබ මට පීඑම් දාන්න කලින් මම උබේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලේ..... ඒත් සුබපැතුම් නැවතත්...
    එල මචං..
    අර ෆේක් වොරියා නේ.. ?? 
    කොහොමද බං එක නමින් එකව්න්ට් දෙකක් හදන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…