මචන්, මේ ත්රෙඩ් එක රිපෝට් කරපන්. මේක අරන් තියෙන්නේ මගේ අයියාගේ බ්ලොග් එකෙන්. එයා ඒක දාලා තියෙන්නේ එයාගේ අත්දැකීම බෙදා ගන්න විතරයි. ඒත් මේ ත්රෙඩ් එක දාපු එකා ඒකෙන් උත්සාහ කරන්නේ සිංහල මිනිස්සුන්ට මඩ ගහන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1449697
http://www.elakiri.com/forum/showthread.php?t=1449697