Pink panther
Reaction score
3,133

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මචං මම ඕව දැම්මෙ උඹල වගේ බොක්කෙ කොල්ලො වෙනුවෙන්.. අද ඒකෙ මම ප්‍රතිපල විදිනවා.. මගේ ඒව හොරකම් කලාම මට වඩා උන්ට තරහ යන්නෙ ඒ නිසා...

    මට පත්තරවලට ලියන්න ඕනනම් මීට ගොඩාක් කලින් පත්තර රස්සාවට මම යන්නෙ.. නමුත් මට එහෙම ඕන නෑ..

    මම ඉල්ලන්නෙ උන් පත්තරේ එළකිරියෙ නම කියලා ප්‍රසිද්ධ කරන්න කියලා... ඒක ජීටීට එපානම් මට අවුලක් නෑ.. ආයෙ එළකිරියේ ගීතත් නෑ.. ඇයි බන් ෆේක් උනුත් කෙලවනවා.. එෆ්බී එකත් කෙලවනවා.. අපේ උනුත් කෙලවනවා... පත්තරත් කෙලවනවා...

    අන්තිමට බැලුවම එළකිරිය තියෙන්නෙ ඕප දූපා හා මරාගන්නයි තැන් තැන් වලින් කොපි කරපුව දාන්නයි විතරයි.. ඇත්ත එකක් දැම්මට එළකිරිය වගකීමක් නෑ...

    අවුලක් නැත සස්ලිට් සැලෙන්නේ නැත...
    හුත්තෝ මම ජීටීවත් බැස්සුවා තෝත් ටිකක් බරට බැහැපන් පකෝ...
    මචන්, මේ ත්‍රෙඩ් එක රිපෝට් කරපන්. මේක අරන් ති‍යෙන්නේ මගේ අ‍යි‍යාගේ බ්ලොග් එකෙන්. එ‍යා ඒක දාලා ති‍යෙන්නේ එ‍යාගේ අත්දැකීම බෙදා ගන්න විතර‍යි. ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒකෙන් උත්සාහ කරන්නේ සිංහල මිනිස්සුන්ට මඩ ගහන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1449697
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් බන් අතන දෙන උත්තර... අරකෙන්ම පේනවා හෙන දිග පෝස්ට් දාන්නෙ කව්ද කියලා... දිග පෝස්ට් ත්රෙඩ් දාන උන්ට විතරයි බන් අර ලෙඩේ එන්නෙ...

    මල්ටි එකවුන්ට් කේස් එකක් නෙමෙයි.. ඕක උනෙත් පෙරේදා ඉදල..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…