sirajstc Jul 2, 2012 ela ela oya issela e wede karaganna ,mekata passe hari set wenna beriyey mamath me dawas tike aawe ne den aaeyth continue oyaata kohmada saneepen innawada
ela ela oya issela e wede karaganna ,mekata passe hari set wenna beriyey mamath me dawas tike aawe ne den aaeyth continue oyaata kohmada saneepen innawada
කෝරලේමහත්තයා Jun 30, 2012 මගේ අලුත්ම ත්රෙඩ් එක බලන්න එන්න...පනිට්ටුවක් විතර ලොකු කමෙන්ටුවකුත් දාන්න හොදේ [IMG]
Kosala_Wickramasinghe Jun 26, 2012 මට මේ දවස් ටිකේ එලකිරියට වැඩිය එන්න වෙන්නේ නැතිවෙයි ආවත් වැඩිවෙලා ඉන්න හම්බවෙන්නේ නෑ යාළුවනේ වැඩ ගොඩකට හිරවෙලා ඉන්නේ ඉතින් ඒ ටික ඉවරවුන ගමන් වෙනද වගේ ආපහු එනවා ඔන්න මගේ සහෝලා හැමෝටම කිව්වා :):):):)
මට මේ දවස් ටිකේ එලකිරියට වැඩිය එන්න වෙන්නේ නැතිවෙයි ආවත් වැඩිවෙලා ඉන්න හම්බවෙන්නේ නෑ යාළුවනේ වැඩ ගොඩකට හිරවෙලා ඉන්නේ ඉතින් ඒ ටික ඉවරවුන ගමන් වෙනද වගේ ආපහු එනවා ඔන්න මගේ සහෝලා හැමෝටම කිව්වා :):):):)