බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල්ලි ඇරො ගන්න හදන්න විහිලු කරලා සිංහලෙන් කියන්නෙ විහිලුවට එන්න එපා විහිලු කරන්න වෙන කෙනෙක්ව අල්ල ගන්න මොක්ද ඔයාගෙ පාලු මකන්න නෙමෙ මම ඉන්නෙ
    අනිත් පාර සුද්ද සිංහලෙන් කියන්නෙ එක මතක තියා ගන්න
    :eek: කලිසම ඈදන් වරෙන්..... රට්ටු මොනවා කියයිද තෝ වගේ මූසලයෙක් කලිසම නැතුව ආවහම..
    නියමයි නියමයි මචං.. වැදගත් ලිපියක් ඔය සීන් එක තියෙන අයට.. මොකද ලිපිය දාන්න පරක්කු වුණේ.. සති දෙකකට වගේ කලින් නේද දානවා කියලා කිව්වෙ..:oo: එක සැරේම පිංතූරෙ දැක්කාම මම උඩ ගිහින් බිම වැටුණා..:rofl:
    අනිවා බං.. මට මතකයි.. සිරාවම ඔය සුන්දරයි කියන හැම මගුලම ටික කලක් යද්දි එපා වෙලා යනවනේ.. ලෝක ස්වභාවය තමා ඒක.. :(
    අනිවා බං.. ඉදලා හිටලා ඒ වගේ දෙයක් අනිවා වෙනවා.. හිතලා චාටර් නොකෑවත්.. මොකෝ කරන්නෙ මචං.. වැඩ ඉවරද..? උඹ ලංකාවෙ නෙමෙයි කිව්වනේ ඉන්නෙ.. තාම මැරි කරලා නැද්ද..?
    අපෝ එහෙම කිව්වට කිසිම අවුලක් නෑ බං.. ගිහින්ම බලන්න ඕන චාටරේ..
    මමත් මුල් සැරේ තමා ගියේ බං.. ආයෙ යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    හොදින් ඉන්නවා මචෝ.. උඹගෙ සැප දුක් කොහොමද.. ත්‍රීකුණාමලේ ගිහින් අද තමා ආවේ..
    මම ගාල්ලෙ මචෝ.. අනිවා චැටක් දාමු වෙලාවක.. ජය!!
    ඔව් මචං මම ලංකාවේ.. මෙහේ ජොබක් සෙට් වුණා.. ඉතින් ඒක කරගෙන ඉන්නවා..
    අපෝ නෑ බං.. මම දවස් කීපයක් එළකිරිය පැත්තෙ ආවෙ නෑ.. ආවත් වැඩි වෙලා ඉදියෙ නෑ.. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.. ඒකයි අවුල.. මොකෝ කරන්නෙ මචං..?
    මම කාලා එන්නම්.. පට්ට බඩගිනියි බං..
    ඔහේ ඉන්නවා සහෝ.. අවුලක් නෑ.. සහෝට කොහොමද..?
    අවුලක් නෑ මචං.. වෙනදා වගේම තමා.. දුක සැප සමබරව..
    ඉතින් උඹට කොහොමද මචෝ..?
    දැන් Wall Post දාන්න පුලුවන් නේද..? :)
  • Loading…
  • Loading…
  • Loading…