gayankuwait Aug 6, 2012 මල්ලි ඇරො ගන්න හදන්න විහිලු කරලා සිංහලෙන් කියන්නෙ විහිලුවට එන්න එපා විහිලු කරන්න වෙන කෙනෙක්ව අල්ල ගන්න මොක්ද ඔයාගෙ පාලු මකන්න නෙමෙ මම ඉන්නෙ අනිත් පාර සුද්ද සිංහලෙන් කියන්නෙ එක මතක තියා ගන්න
මල්ලි ඇරො ගන්න හදන්න විහිලු කරලා සිංහලෙන් කියන්නෙ විහිලුවට එන්න එපා විහිලු කරන්න වෙන කෙනෙක්ව අල්ල ගන්න මොක්ද ඔයාගෙ පාලු මකන්න නෙමෙ මම ඉන්නෙ අනිත් පාර සුද්ද සිංහලෙන් කියන්නෙ එක මතක තියා ගන්න
gayankuwait Aug 6, 2012 නියමයි නියමයි මචං.. වැදගත් ලිපියක් ඔය සීන් එක තියෙන අයට.. මොකද ලිපිය දාන්න පරක්කු වුණේ.. සති දෙකකට වගේ කලින් නේද දානවා කියලා කිව්වෙ.. එක සැරේම පිංතූරෙ දැක්කාම මම උඩ ගිහින් බිම වැටුණා..
නියමයි නියමයි මචං.. වැදගත් ලිපියක් ඔය සීන් එක තියෙන අයට.. මොකද ලිපිය දාන්න පරක්කු වුණේ.. සති දෙකකට වගේ කලින් නේද දානවා කියලා කිව්වෙ.. එක සැරේම පිංතූරෙ දැක්කාම මම උඩ ගිහින් බිම වැටුණා..
crazybuddy Aug 6, 2012 අනිවා බං.. මට මතකයි.. සිරාවම ඔය සුන්දරයි කියන හැම මගුලම ටික කලක් යද්දි එපා වෙලා යනවනේ.. ලෝක ස්වභාවය තමා ඒක..
අනිවා බං.. මට මතකයි.. සිරාවම ඔය සුන්දරයි කියන හැම මගුලම ටික කලක් යද්දි එපා වෙලා යනවනේ.. ලෝක ස්වභාවය තමා ඒක..
crazybuddy Aug 6, 2012 අනිවා බං.. ඉදලා හිටලා ඒ වගේ දෙයක් අනිවා වෙනවා.. හිතලා චාටර් නොකෑවත්.. මොකෝ කරන්නෙ මචං.. වැඩ ඉවරද..? උඹ ලංකාවෙ නෙමෙයි කිව්වනේ ඉන්නෙ.. තාම මැරි කරලා නැද්ද..?
අනිවා බං.. ඉදලා හිටලා ඒ වගේ දෙයක් අනිවා වෙනවා.. හිතලා චාටර් නොකෑවත්.. මොකෝ කරන්නෙ මචං.. වැඩ ඉවරද..? උඹ ලංකාවෙ නෙමෙයි කිව්වනේ ඉන්නෙ.. තාම මැරි කරලා නැද්ද..?
crazybuddy Jul 23, 2012 අපෝ නෑ බං.. මම දවස් කීපයක් එළකිරිය පැත්තෙ ආවෙ නෑ.. ආවත් වැඩි වෙලා ඉදියෙ නෑ.. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.. ඒකයි අවුල.. මොකෝ කරන්නෙ මචං..? මම කාලා එන්නම්.. පට්ට බඩගිනියි බං..
අපෝ නෑ බං.. මම දවස් කීපයක් එළකිරිය පැත්තෙ ආවෙ නෑ.. ආවත් වැඩි වෙලා ඉදියෙ නෑ.. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.. ඒකයි අවුල.. මොකෝ කරන්නෙ මචං..? මම කාලා එන්නම්.. පට්ට බඩගිනියි බං..
crazybuddy Jul 1, 2012 අවුලක් නෑ මචං.. වෙනදා වගේම තමා.. දුක සැප සමබරව.. ඉතින් උඹට කොහොමද මචෝ..? දැන් Wall Post දාන්න පුලුවන් නේද..?
අවුලක් නෑ මචං.. වෙනදා වගේම තමා.. දුක සැප සමබරව.. ඉතින් උඹට කොහොමද මචෝ..? දැන් Wall Post දාන්න පුලුවන් නේද..?