Pink panther
Reaction score
3,133

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • අඩෝ මොකද්ද බන්... මටත් ලින්ක එක දීපන්කො බම්බුව...
    උබට හිතෙන දෙයක් කියපන් මචන් අර ත්‍රෙඩ් එකෙ එකට කමක් නැහැ මම කිවුවෙ මිට පස්සෙ අපි ත්‍රෙඩ් වල
    මම ෆන් ගන්න එන්නෙ නැහැ මාව ගාව ගන්න එප කියල කිවුවෙ තරහකට නෙමෙ මවන් උබෙ නොම්බරය පි ඇම් කරපන්
    උපාලි විජේවර්ධන ජීවතුන් අතර(ද?)...කියලා නූලක් දැම්මා...ඒක මකලා බන්...
    menna mekay seen eka...thoge as pennedda yako

    මචන්...මේකේ ත්‍රෙඩ් එකක් දාද්දි ඇඩ්ඩියට අපේ අයි.ඩී එකේ කොපියක් යවන්න ඕනේද???මම අද උදේ උපාලි විජේවර්දන ගැන ත්‍රෙඩ් එකක් දැම්මා...දාපු සැනින් ඌ ඒක මකලා..මම මොකද කියලා ඇහුවහම ඌ කියපි ඒ පෝස්ට් එක නිසා ඌව සී.අයි.ඩී එකෙන් ගෙනිහින් ප්‍රශ්න කරයිලු...ඒක නිසා ත්‍රෙඩ් එක දාන්න ඕන්නම් මගේ අයි.ඩී එකේ ස්කෑන් කොපියක් එවන්නලු..sasiyage කේස් එකේදි ඌ කෙලින්ම කිව්වා,මේකේ මෙම්බර්ස්ලා දාන දේවල් වල වගකීමක් ඌට නෑ කියලා..එහෙනම් කොහොමද මගේ පෝස්ට් එකේ වගකීම විතරක් ඌට ගන්න වෙන්නේ...මේක මාර හුයන්නක්නේ යකෝ...
    මචන්ලා අද උදේ ඉඳන් පැය 36ක් ජෝතිගේ සින්දු විතරක් දානවා දෙරණ FM එකේ...අහපල්ලා
    යකෝ අද පට්ට වැඩක් උනේ...
    හත වසරෙ පොඩි කෙල්ලො ටිකක් ඉන්න ක්ලාස් එකකට ගියා රිලීෆ් පීරියඩ් එකක...
    ආයුබෝවන් පුතාලා කීවම....
    ආයුබෝවන් සුභ දවසක් සර්... කියනවා...
    පීරියඩ් එක ඉවරවෙලා අයුබෝවන් කීවම.. ආයුබෝවන් බුදු සරණයි සර් කියල ඇවිත් වදිනව ඕයි දනගහල.. හක්ක පැන්න මගේ..
    ලොකු උනුත් වදින එක ඇරෙන්න අනික්වා කියනවා.. මට නිකන් හොල්මන්ද පොල්කොල බොල...
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…