යකෝ අද පට්ට වැඩක් උනේ...
හත වසරෙ පොඩි කෙල්ලො ටිකක් ඉන්න ක්ලාස් එකකට ගියා රිලීෆ් පීරියඩ් එකක...
ආයුබෝවන් පුතාලා කීවම....
ආයුබෝවන් සුභ දවසක් සර්... කියනවා...
පීරියඩ් එක ඉවරවෙලා අයුබෝවන් කීවම.. ආයුබෝවන් බුදු සරණයි සර් කියල ඇවිත් වදිනව ඕයි දනගහල.. හක්ක පැන්න මගේ..
ලොකු උනුත් වදින එක ඇරෙන්න අනික්වා කියනවා.. මට නිකන් හොල්මන්ද පොල්කොල බොල...