crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලේසී බං.. log වෙලා බලහං.. අර ගස් බබාව admin කෙනෙක් කොරල සේරම ටික delete කළා.. (මේ පැත්තෙ එන්නෙ නැතෑ දෙන්නන්කෝ ඕකට :angry: ) මම මුකුත් කිව්ව ඈ.. කිසි අවුලක් නෑ බං try එකක් දාහන්.. අනික ඒ site ඒක web site වලට අපහාසයක් බං.. බොට ඕන මගුලක් කරහන් :lol:
    උබ net එකේ අනාත වෙවී ඉද්දි කරන්නම දෙයක් නැත්තම්.. පට්ටම කම්මැලී නම්.. ඉන්නම බැරි අමාරුවක් තියනව නම් විතරක් ඔය මගෙ page කෑල්ල පොඩ්ඩක් එහෙට මෙහෙට කරල පොඩ්ඩක් කොලිටියක් ගන්න බලහං.. වෙලාවක් තියේ නම් විතරයි..
    email බල.. උබව ඇඩ්මින් කෙනෙක් හැටියට දැම්මා
    අනේ නිකං පලයන් බං යන්න.. :dull:
    email address එක දියන් පොඩ්ඩකට :frown:
    විලිලැජ්ජයි බං..
    eeeeeer
    http://sdfreeware.weebly.com/
    මේකට මොකක් හරි කොර ගන්න අදහසක් දීපන්කො :(
    තාම හදල ඉවර කරන්න හිතල වත් නෑ.. :baffled:
    පිස්සුද බං.. software එකක් එලියට දාද්දි webpage එකක් නැත්තම් කැතයි වගේ නිසා weebly එකේ page එකක් අටෝ ගත්ත.. මෙලෝ රහක් නෑ බං :( පිස්සාගගෙ පලා මල්ල වගේ.. සොට්ටේයාරෙත් චාටර් වෙනව site එක දැක්කහම :( මට බොට වගේ Creativity එක නෑ :growl::growl::growl::growl::dull:
    එල එල..
    උබේ web counter එක මම මේ දැන් ඉස්සුවා.. :lol:
    ඒක පට්ට :cool:
    ඉවරයි බොල..
    7 වලයි xp වලයි.. virtual machine වල check කරමින් පවතී :frown:
    release කරද්දී දාන tread එකේ පලවෙනි page එකේ comments දාන්න ආවෙ නැත්තම් පරම්පරාවම සමූල ඝාතනය කොරනවා :growl:
    blog එක පට්ට බං.. book mark කරන් ඉන්නේ.. කික් එකක් ආපු ගමන් කියවනවා... :cool:
    .lk කරහන්.. :D
    දැනට .tk තියාගනින් :growl::growl:
    පුළුවන් බන් මොකද බැරි
    එච්චර වෙන්නෙ නෑ අවුරුද්දටම 1200ක් ද කොහෙද වෙන්නෙ
    ගූගල් එකෙන්ම ගන්න පුලුවන්
    බ්ලොගර් වල පබ්ලිශින් වල ඇති ගෙට් ඩොමෙයින් කියල
    ඒක ක්ලික් කරල ගිහින් ගන්න පුළුවන්
    ඉන්ටනෙට් එක හරහා ගෙවන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඕන වෙනව වැඩේට
    පුළුවන් බන් මොකද බැරි
    එච්චර වෙන්නෙ නෑ අවුරුද්දටම 1200ක් ද කොහෙද වෙන්නෙ
    ගූගල් එකෙන්ම ගන්න පුලුවන්
    බ්ලොගර් වල පබ්ලිශින් වල ඇති ගෙට් ඩොමෙයින් කියල
    ඒක ක්ලික් කරල ගිහින් ගන්න පුළුවන්
    ඉන්ටනෙට් එක හරහා ගෙවන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඕන වෙනව වැඩේට
    Wow සිරා කොල්ලෙක්නේ එහෙනම්. කටුබැද්දේද ?
    මන් CBSL වැඩ කරේ, දැන් මෙහෙ ඇවිත් HSBC work කරනවා. වෙලාවක chat එකකට set වෙමු සහෝදරයා.
    Have a nice time !!
    Wow සිරා කොල්ලෙක්නේ එහෙනම්. කටුබැද්දේද ?
    මන් CBSL වැඩ කරේ, දැන් මෙහෙ ඇවිත් HSBC work කරනවා. වෙලාවක chat එකකට set වෙමු සහෝදරයා.
    Have a nice time !!
    එල එල පුළුවන් විදියට හොඳ දෙයක් කරලා ඉන්නවනම් සතුටුයි මචන්.
    උඹ කොහෙද working?
    නෑ මචන් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ, Surrey - UK .උඹ කොහෙද? ලංකාවේද?
    එල එල, මටත් එක්කම කාල වරෙන් :) :D Lol
    දැන්නම් ගෙදර ඉන්නේ අද හවසට වැඩ තියෙන්නේ, weekend එකේ ඉඳන් long rest එකක් ගන්නවා :yes::yes:
  • Loading…
  • Loading…
  • Loading…