Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔය මව්බිම කාරයොන්ට පත්තරේට දාන්න ලිපියක් නැතිවුණාම එක එක පොන්සියො මාකට් කරලා ගන්නවා.. ඒ උන්ගෙ හැටි.. උන්ගෙ පත්තරේ කරන තරමක් කරන්නෙ ගූ වැඩ.. අර ඇට්ටරයා කියලා හාල්පාරුවෙක් ඉන්නවා ඌ කරන්නෙ ලංකාවේ ඉන්න හැම එකාටම මඩ ගහනව එක.. තව සැරයක් එළකිරි එකේ මහත්තයෙක් ලියපු ලිපියක් අමු අමුවෙම උස්සලා තිබුණා.. උන්ට පට්ට ගේම ඇද්දා උන් ටික එකතු වෙලා..
    gossip9 comment :P:D
    තෝ ඕක පටන් අරන් අවුරුදු තුන හතරක් වෙනවද..? මරාගෙන කන්න එපැයි තෝව..
    පිස්සුද බං,, මුන්ට මේ අත් දෙකයි කකුල් දෙකයි පැටලිලා හිටියෙ :lol: නුවර එලි ගිහිල්ලනෙ බං.. බබා ගෙ නැටුම් බලන්න තියෙන්නෙ.. ගෙගරි වැවේ ඉදගෙන උයල.. කාල.. ගසල.. වැටිලා.. car එකේ set එක දාගෙන නටුව එක දිගට පැයක් විතර.. මම හිතුවෙ දැන් පපුව හිටිය.. දැන් පපුව හිටිය කියල මහන්සියට.. ඒ මදිවට බබා ව Control කරගෙන බොහොම අමාරුවෙන් වාහනේට දාගත්තෙ.. මූ එක පෑරටම දිව්ව නෙ බං.. ඌට කව්ද කතා කළා කියල.. ඕක තව චුට්ටෙන් ගෙගරි වැව පතුලෙ තමා මම අල්ලං ආවෙ නැත්තම්.. :lol::lol::lol:

    NEXT Trip එක December උබත් set වෙයන්..
    තෝ ඕක පටන් අරන් අවුරුදු තුන හතරක් වෙනවද..? මරාගෙන කන්න එපැයි තෝව..
    ලොක්කා දෙනවා නම් මට හෙට උදේ 11ට කලින්වත් ඕන.. හෙටයි අනිද්දයි වැඩ පිරිලා.. දැන් නම් ෆ්‍රී ලියලා ඉවර නම් දෙන්න.. ක්ෂනිකව හදලා දෙන්නම්..
    එල එල ඈ.. ලින්කුව එවන්න ලොක්කා මගේ වෝල් එකට දැම්මට පස්සෙ.. දාන්න කලින් වෝටර්මාක් දාලා දෙන්නම් ඕන නම්.. :) මැසේජ් එකක් දාන්න මට..
    ඔබ ජැක් සහෝගෙන් උදව් අරගෙන ඒ ගැන සිහි කරන්න තරමටම කාරුණික වෙලා...
    ජැක් සහෝදරයාත් ඔබට අවංකවම උදව් කරලා... ( හොද උන් ලෝකෙ කොහේ හිටියත් හොදයි..:cool::cool::cool:)

    ඉතින් ඔබ දෙදෙනාටම මේ මහත්මා ගතියටත්, අපි වෙනුවෙන් අපි උදව් කිරීම වෙනුවෙන් ඉතා සංතෝශෙන් සුබපතන ලබන අතර මෙය හොද ආදර්ශයක් ලෙදසත් දකිනවා...

    විශේයෙන්ම උදව්වක් අවශ්‍ය වෙලාවට පිහිටට ඇවිත් උදව් කිරන අපේ ජැක් සහෝට හිසනමා ආචාර කරනවා සහෝ.. :):):)

    ජයවේවා දෙදෙනාටම...!!!!:yes::yes::yes:
    හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
    උණ පඳුරේ හෙවනේ...
    හබල බිඳීලා...............
    හබල බිඳීලා පෙරලුනු ඔරුවක
    සුන්බුන් නෙත දැවටේ...
    ඒ දෙස නොබලමි.., ඒ දෙස නොබලමි
    තොටුපොල අයිනේ... කවුද අත වන්නේ...
    කඳුලින්ම බර ආකාස දෑසේ
    සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
    සංගීතාත්මය එ තමයි නුඹගේ

    වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
    පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි

    සුවහසක් රස ගගුලේ එකතුව
    සමුදුරක්මැයි නුඹ තැනූ තනු
    විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
    නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

    සූර්යා සේ්ම පායා
    දෑස් හිරු කිරණ විහිදා
    මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
    තුන්කල් ම දකින මිනිසා
    හඳුනාගත්තොත්
    අසීමිත මිනිසා නුඹයි

    ගියත් නික්මී
    සමුනොගත් මිනිසා නුඹයි
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී....

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ...

    මෙක විචාරය කරාද උබ?
    වී ඉහිරී... බිම සීරී....
    කුන්ඩුමනී හිස පීරී
    දිසිය පුරවා දෝසි දමා
    කුමුඩුමති හිනහෙයි...
    ංආඩ්ෆ්ග්ෆ්ඟ්54ය් ය්78ඔම්න්ට්ෆ්ව්ජ්ජ්බ්කිඔප්
  • Loading…
  • Loading…
  • Loading…