Control Panel\Network and Internet\Network and Sharing Center
or
task bar එකේ දකුණු පැත්තෙ තියන.. ගෑරුප්පුවකුයි මොනිටරෙකුයි වගේ තියන icon එක click කරලා.. network and sharing center ඔපෙන් කරගෙන new connnection එකක්
manually හදාගනින් ! ඊට පස්සෙ එතනින් connect කරපිය !