Mozilla
Reaction score
811

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ------නොදුටු මිතුරන් අතර දුටු මිතුරන් හා ඔබ අසම සමයි------ (නැතුවට)
    නම්මපා සිරාවට කිවුවෙ උබට විහිලු තෙරෙන නිසා විහිලු කරන්නෙ විහිලු නොතෙරෙන අයත් එක්ක දැන් විහිලු කරන්නෙ නැහැ
    uba dhanne naehae මම උබට මොනවත් කිවුවාට මගෙ හිතෙ උබට තියෙන හිතවත් කම
    ආඩම්බරයි හුකන්නො උබ ගැන වැඩ කරාට කමක් නැහැ ගැබ් ගන්න එක වලක්වන පෙත්ත ගනින් :rofl::lol:
    රෝවියා...:rofl:
    එක නෙමෙයි ටිටි ජංගිය නැතුව ඉන්න එකක් නැද්
    ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.


    සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.




    අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.




    ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.


    මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.
  • Loading…
  • Loading…
  • Loading…