kandya Feb 13, 2013 එල එල, පුළුවන් වෙලාවක වරෙන් මේ පැත්තේ.. මටත් කැම්පස් එකේ 3 වෙනි වසර ඉවරයි.. දැන් 4 වසර පටන් ගන්නවා... මාත් මේ නිවාඩු නිසා මේ පැත්තේ ආවේ.. නැත්තම් මටත් වෙලාවක් නෑ... සෑහෙන කාලෙකින් දැක්කෙත්
එල එල, පුළුවන් වෙලාවක වරෙන් මේ පැත්තේ.. මටත් කැම්පස් එකේ 3 වෙනි වසර ඉවරයි.. දැන් 4 වසර පටන් ගන්නවා... මාත් මේ නිවාඩු නිසා මේ පැත්තේ ආවේ.. නැත්තම් මටත් වෙලාවක් නෑ... සෑහෙන කාලෙකින් දැක්කෙත්
සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා රොශා........... පේන්නවත් නෑනේ දැන්.........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා රොශා........... පේන්නවත් නෑනේ දැන්.........
Ali patiya Sep 3, 2012 එහෙමද බන්, දුක තමා . සමියත් ඇවිත් ක්ලබ් එක පටන් ගනී එතකොට වැකේෂන් කාලෙවත් සෙට් වෙමු