pg එකේ වැඩ අහවරයි මේ බ්රහස්පතින්දා හෝ ලබන බ්රහස්පතින්දා සවස 6.00 @ tv derana..

ඒකට ගිහින් වචන පටලිලා නෑව බං මම

ඒ මදිවට එක ලබ්බෙක් ගෙන් I3 ලැපක් ඉල්ලං ගියෙ.. ඒක හත්අවුරුද්දකින් format කරලා නෑ.. ට්රැක්ටරයක්.. ඕක පෙන්නුවහම මට ලිදේපනින්න තමා වෙන්නෙ//

ek එහෙම කව්රුහරි දැම්මොත්..
