ඇමති ජොන්ස්ටන්ගෙන් නියෝගයක්
භාවිතයට නුසුදුසු පෑන්ටි වෙළඳපොළේ තිබේදැයි සෙවීම සඳහා දිවයින පුරා අහඹු ලෙස පෑන්ටි සාම්පල් ලබාගෙන පරික්ෂා කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගික කටුයතු අධිකාරිය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී පෙර භාවිත කරන ලද වර්ණිත පෑන්ටි තොගයක් තම භාරයටගත් බවයි.ඒ අනුව ලේස් පෑන්ටි, මල් පෑන්ටි, පටි පෑන්ටි,පාසැල් පෑන්ටි යන පෑන්ටි සාම්පල ලබාගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.
Source :-
http://goo.gl/tjosc