prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලපන් බලපන් :cool:කෑවත් කමක් නෑ ෆයිනල් කන එක අපේ පරම්පරාගත හැකියාවනේ :P
    පල උබම නොබලා ඉදී :rofl:
    ඉන්නවා වගෙ කියන්නෙ පොඩ්ඩක් ඇහැ කන හරවල බලපන් @@ වත් තලා ගන්න බැරියෑ:P
    එහෙම හරි ඇහුවා නම් ඇති :cool:..උබ ෆයිනල් එකටත් ඔය ටිකම කරන්නද යන්නේ :rolleyes:
    මොකද්ද බොල ඒ හරුපේ :oo: එහා ගෙදර ඉන්නෙ අලුත බැඳපු ජෝඩුවක්ද :P
    මොනවද කොන්දේසි :P
    වරදක් නෑ අයියා :) සතියක් විතර ඇඳට වැටෙන්න ලෙඩවෙලා නම් හිටියා :D දැන් හොඳයි :) වැඩ වැඩියි ඉතින් එළකිරි එන්නෙම නැති ගානට ඇවිත් :( :( නිදහසක් වැඩිය නෑ .. කරගත්තොත් ඉතිත් මටමනේ ඉගෙනගන්න වැඩ කරගෙනයනවා :) :) අයේ එකතුවෙමුකෝ :) බුදුසරණයි අයියට :)
    නදකින් අම්මපා :growl:..ලිඳේ පැනහන් අද පට්ට මැච් එක පක්කෝන්ට ඇපත් නෑ:lol:..බලන්න එපායෑ එහා ගෙදරටවත් රින්ගලා :P
    :oo: අද මැච් එකෙ සතුටටත් එක්ක දා ගත්තා නේද ශොට් එකක් :P
    ක්ලබ්බුවද පාළුවට ගොස් ඇත්තේය...
    එය නැවත ගොඩ දා ගත හැකි නම් අගනේය...
    අපි අවදියෙන් ඉන්න වෙලාවට උබල දොයිනෙ :frown:
    පුකට පිහියෙන් ඇනපන් ඊට වඩා හොදයි..
    මේකප් කරපු එකා කොන්ඩේ උඩට පීරුව ඕයි..
    අයියෝ මට වෙච්ච දෙයක් :(
    සිරාවට. ඉස්සර මාත් මේකෙමයි. දැක් සෙට් එක වැඩිය හම්බවෙන්නේ නැති නිසා එන්න හිතෙන්නේ නැ :(
    මාත් වැඩිය එන්නේ නෑ බන් :dull:. දවස් 2 කට එක පාරක් වගේ එන්නේ :sorry:. දැන් ඉස්සර වගේ කට්ටිය එන්නෙත් නෑ :(. ෆන් එකක් නෑ. :(
    මේ වේ@යන්ට බලන්න එපා කියල කිව්ව නේද ඔය හු@@ :growl::growl:
    හු#($+#(+_$(#:growl:
    පල පල :P
    අහ් :sorry: එල එල පස්සෙ සෙට් වෙමු
    ගුඩ් නයිට්
    බුදුසරණයි :)
  • Loading…
  • Loading…
  • Loading…