ඔබ සදහන් කරපු බුදුගුණ මගින් නිවාස ආරක්ෂා කිරීමේදී කලයුතු වන්නේ නිවසේ හතර කොනේ නූල් එල්ලනකොට නිවසට ඇතුලතින්ද පිටතින්ද කරන්න ඕන?
අපේ ගෙදර එක කොනකට එන්නේ නාන කාමරය සහිත වැසිකිලිය එතකොට මේ කොනේ එල්ලන එක කරන්න හොදද?
නැත්නම් මේක මග ඇරලා එල්ලන්නද?
අපේ ගෙදර එක කොනකට එන්නේ නාන කාමරය සහිත වැසිකිලිය එතකොට මේ කොනේ එල්ලන එක කරන්න හොදද?
නැත්නම් මේක මග ඇරලා එල්ලන්නද?