අනේ පලයන් ඩෝ බොරු නොකිය.. තොපිල අපිටත් කොලේ වහනවනේ..

too little නැඟී ඔක්කොම කිව්වා..

ආතල් එක දැනෙන්න මෙහෙට වරෙන්..

වැඩ කරන වැඩ කිරිල්ලට උඹලට එපා වෙයි..

ලංකාවේ ආණ්ඩුවේ job 1 මොන සැපක්ද කියල හිතෙනවා පඩි අඩු උනත්.. මෙහෙ ice බෑ කොල්ලෝ..

ඉතින් ඉතින් how how? Crazya
ගාල්ලේ කොයි හරියෙද? All the best !!!
