sachith19920726
Reaction score
11,504

Profile posts Latest activity Postings About

  • සම්බන්ධයක් තියෙනවලු.... අනේ මන්ද ඕයි.. එහෙම වුණොත් ඉතිං කොල්ලට වල පමණි.. මලගෙදර වර.. මැරෙන්න කලින් PM කරනව අනිවා..
    ඔය මගේ බ්ලඩ් රිපෝට් එක බං අද ගනිපු.. ටයිප් කරල මේකෙ පෝස්ට් කරන්න ඉඩ මදිනේ.. ඒකයි මචං මම වර්ඩ් එකට දාලා හදලා ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තෙ.. රෝග ලක්ෂණයක් නැහැනේ බං.. කැස්ස පොඩ්ඩක් තියෙනව.. එපා වෙනව බං රෙද්ද.. :( හෙට ඩොකා හම්බවෙන්න යන්න ඕන
    අනේ උඹ පිංතූරෙ හරියට බලල නැහැනේ සචියො.. Reference Range එකේ තියෙනවනේ බං සාමාන්‍යයෙන් තියෙන්න ඕන ප්‍රතිශතය.. රිසාල්ට් එකත් බලපං.. Remarks එකත් බලපං.. ඔක්කොම බලල අන්තිමට තියෙන එකත් බලපං..

    Eosinophils තාමත් වැඩියි.. Reference Range එක තියෙන්නෙ 1.00 - 6.00 අතරනේ බං.. :(
    Neutrophils, Lymphocytes දෙක නෙට් එකේ සර්ච් කරල බලපං.. :(
    Eosinophils නම් කලින් 70%ට තිබුණනේ.. ඒක නම් අඩුවෙලා 22ට යනකන්.. ඒකට තමා බෙහෙතුත් දුන්නෙ.. වෙන දෙක්ක වැඩිවෙලානේ අද.. :(
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
    මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    මිස්ටර් බීන් ලත් එක්ක පැටලිලා ලේ පුච්ච ගන්න ඕනෙ නැති නිසා පාඩුවෙ හිටිය බං.. හම්බ මාම කෙනෙක් thread එකක් වත් දාන්නෙ නෑ නෙ..
    කම්මැලී නේන්නම්..:dull:
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :yes:
    දැම්මම ඔයාට keylogger එකක් දීල තියන්නම් එහෙනම් !:(
  • Loading…
  • Loading…
  • Loading…