උඹ වගේ කන්න දීපු අත හපා කන ගස් වැද්දෙකුට නයා නෙමයි යකෝ තලගොයා කියල කියන්න විටින්නෙ.. උඹට මෙච්චර ෆිට් එකක් දීලත් උඹ පිහිය පිටිපස්සෙ හංගගෙන හිටියෙ ඇයි.. පිරිමියෙක් වගේ කෙලින්ම අනින්න තිබ්බ.. උඹ වගේ උන් තමා පිටකොටුවෙ යද්දි අර දිව දික්කරන පී ඩයල් යකෝ.. හීන් බෝවිටියා කියන ගස් වල දළු මලවලා තුන් හතරපාරක් ගාගනින්.. එච්චරයි මට උඹේ බොක්ක විදියට කියන්න තියෙන්නෙ
..මොකෝ වෙන්නෙ දැන් ලෙඩ සනීපද

ඒත් බ්ල්ඩ් ගෲප් එක බලාගන්න ඔනෙ නිසා වෙලාවක යනවා

එහෙමෙයි... මුත්තරා ඔනෙ නැ ලේ එකක් විතරක් ඇති වගෙ
හැදෙනවා නම් විදවන්නෙ නැතිව එක සොට් එකෙන්ම මැරෙන ලෙඩක් හැදුනොත් හොදයි
වෙලාවක බලන්න ඔනෙ නැත්නම් ගෙදර මිනිස්සුන්ට කරදරෙ
වාසනාවට මම අවුරුදු 7කින් විතර පැනඩෝල් පෙත්තක් කටෙ තියලා නැ
එහෙනම් එකපාරට නවත්වපු නිසාද දන්නෙ නැ