Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලස් සස්ලිට් අයියා.. මම හොඳ සිංදුවක් සෙට් වුනොත් එවන්නම්කො ඒ වගේ.. :)
    උබෙයි අර මල්ලිගෙයි අනියම් සම්භන්දය අපිට ආරංචී
    ලැජ්ජයි උබ ගැන
    ඔව් සස්ලිට් අයියෙ.. දැන් නම් හුඟක් දුරට හොඳයි.. මට එදා දොස්තර බෙහෙත් වගයක් දුන්නා ආයෙම.. දවස් දාහතරක් බොන්න කියලා.. ඒක බීලා ආයෙම ලේ එකක් පරික්ෂා කරන් එන්න කිව්වා.. මොකද එදත් හරියටම අඩුවෙලා තිබුණෙ නැහැනේ.. 5වෙනිදට හෝ 7 වෙනිදට බෙහෙත් ටික ඉවරයි.. ආයෙම ලේ එකක් චෙක් කරගෙන යන්න ඕනි දොස්තර හම්බවෙන්න..

    අයියා විතරයි ඉඳලා හිටල හරි මගේ ලෙඩේ ගැන ඇහුවෙ.. ඒකට ගොඩක් ස්තුතියි..!!!!!!!

    එදා මම එවපු සිංදුව කලින් අහල තිබුණද..? :D පට්ට සිංදුව නේ..?
    උබෙයි අර මල්ලිගෙයි අනියම් සම්භන්දය අපිට ආරංචී
    ලැජ්ජයි උබ ගැන
    සුපර්ස්ටාර් එවෝඩ් සෙරමනි එක රේඩියෝ එකෙන් ලයිව් දෙමු..............
    අපි ලයිව් කේබල් දාගෙන කට්ටිය ම සෙට් වෙලා ලයිව් කාස්ට් එකක් දෙමු.................
  • Loading…
  • Loading…
  • Loading…