මල්ලි, එක එක සෙක්ශන් එකට වෙන වෙනම ත්රේඩ් දානවා කිව්වනේ.. ඒ දැම්මම මට ලින්ක් ටික එවපන් හොදේ.. මට අද වැඩ වැඩියි ටිකක්.. ආයෙම එන්න වෙන්නෙ මහ රෑට තමා.. එහෙම වුණොත් සමහර විට මට ත්රේඩ්ස් ටික හොයාගන්න බැරිවෙයි.. ඒනිසා ලින්ක් ටික එවපන් මල්ලි.. වැඩේ එළට කරනවා උඹලා..