
හැබැයි ඉතිං මම ඇත්ත කිව්වෙ.. එහෙම කලාම මොකද දන්නවද වෙන්නෙ..
මලපහ කිරීමට සුදුසු අවස්ථාව එනකන් රඳවා තබා ගන්නේ ගුදවක්ර පිඩාන පේශිය මඟින්නේ.. ඒ පේශිය ඉහිල් වීමත් සමඟ මල පහවීම් නැත්නම් ඉවත් වීම සිද්ද වෙන්නේ... ඉතින් Sex වලට මේ මාර්ගය යොදාගත්තම මේ පේශීයේ ක්රියාකාරිත්ත්වය අඩාල වෙනව.. ඒ කියන්නේ අපිට අපේ මලපහ වීම වලක්වා ගන්න බැරි වෙනව.. ඊට පස්සෙ ඔටෝ යයි.. මල වින්නැහියක් වෙන්නෙ.. සිරාවටම ඩොකෙක්ට කොහොමද ඒක කියන්නෙ.. ලැජ්ජාවෙ පණ යනවනේ..

මම දැක්කා ත්රේඩ් එකකුත් දාලා තියෙනව කවුද මීට මාස ගාණකට කලින්..