sachith19920726

Profile posts Latest activity Postings About

  • වැඩේ නැවැත්තුවෙ මොකද කියහං.. නවතින්න පොට් එකක් නැති නිසාද..?
    මොකෝ වේසියෙ යන්නෙ නැත්තෙ..?
    යකෝ උණවටුන පැත්තෙ බලපිය.. අනිවා එහේ නම් තියෙනවා ඕන තරම් පොට්..
    මම උඹට කිව්වනේ ප්‍රගීත්ගෙන් අහපන් කියලා.. ඌ අනිවා දන්නව ඇති..
    මචං තැනක් හොයාගත්තද..?
    උඹලට උණවටුණ පැත්තට ගියොත් නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි පොට් එකක්..
    එහේ ඉඳන් ගාල්ලට ඒ හැටි දුරකුත් නෑනෙ.. ගාල්ලෙ ඉතිං බලන්න දේකට තියෙන්නෙ කොටු පවුරයි, සම්‍රද්‍ර කෞතුකාගාරයයි විතරනේ.. ගාල්ලෙත් ඇවිදලා.. උණවටුනෙත් විසිට් එකක් දාලා කොග්ගල ගිහින් මඩොල්දූව එහෙමත් බලන්න පුළුවන් උඹලට.. ඒක නම් සුපිරියි.. :D
    මතක් වෙන්නෙ නෑ මචෝ.. හරියට විස්තරයක් නොදැන උඹලට කියන්නත් බැහැනේ.. ඒපාර උඹල අනාත වෙනව ගාලු ඇවිල්ලා.. :( ප්‍රගීත්ගෙන් පොඩ්ඩක් අහලා බලපං.. උන් ඉතිං ගෙදරටම වෙලා ඉන්න එවුන්නේ.. ගාල්ල වටේ යනවා උන් නම්..
    මම ගාල්ලෙ හිටියට දන්නෙ නෑ බං නවතින්න පොට් තියෙන තැන්.. අනික ගාලු බැස්සෙ නෑ අවුරුදු දෙකහමාරකින් විතර.. :( කාටද හොයන්නෙ..?
    ගාල්ලෙ ඔය වගේ පොට් තියෙනව බං.. ඒත් මම හරියටම දන්නෙ නෑනෙ.. ඒකයි අවුල.. උඹලට හරියට විස්තරේ නොකිය බෑනෙ.. අනාත වෙනවා අන්තිමට.. ඒකයි කිව්වෙ ත්‍රෙඩ් එකක් දාපන් කියලා.. නැත්නම් ප්‍රගීතයට කියපන්.. අන්න උන් නම් දවස තිස්සෙ හතර වටේ යන එවුන්.. ගෙදරටම වෙලානෙ ඉන්නෙ..
    මම ගාල්ලෙ හිටියට දන්නෙ නෑ බං නවතින්න පොට් තියෙන තැන්.. අනික ගාලු බැස්සෙ නෑ අවුරුදු දෙකහමාරකින් විතර.. :( කාටද හොයන්නෙ..?
    :( දන්නෑනෙ බං.. නිවාඩුවක් තිබුණා නම් හොයල බලන්න තිබුණා.. හරියට ෂුවර් එකක් නැතුව කියන්නත් බෑනෙ.. ත්‍රේඩ් එකක් දාලා බැලුවා නම් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි.. කාලෙකින් එළියට බැස්සෙ නෑ බං.. :(
    කක්කුට්ටෝ..... මොකෝ බොල කතා කලේ.. තෝ මලාද.. :(
    අපිටත් උදවුවක් :sorry:
    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....
    මේ ගොල්ලන්ව තියාගන්ට ඕන නම් බොරු පට්ටම් හදල මොනවත් කරන්න බැරි ඇමතිකම් දෙන්න ඕන..උදා..
    පෑලෑටි හා පාංශු සංරක්ශන ඇමති..:lol:
    තෑන්ක්ස් මචන් ....I wish u merry Christmas u And Your Family....Many Happy Returns මචං....
    විහිලු නෙවෙයි බන් අපේ ගෙදර අය හිතන්නේ ට්‍රිප් එකක් යනවා කියලා මම බයිලයක් ගහල කියලා.දැන් නුවර එළියේ කිසිම අවුලක් නැත්නම් මොකටද යන්නේ නැත්තේ අහනවා.
    මම කියන්නෙ කියන එකෙක්ට කියපන් යනවා නම් යමු නැත්නම් නිකන් ඉමු කියලා
    ජනවාරි වල බෑ කියලා තෝ දන්නවනෙ බන්
    සිරාවට කියල දීපන් නැත්නම් ගෙදර ඉන්න කියපන්
  • Loading…
  • Loading…
  • Loading…