crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකෙක් කියනව දවස් හතරක් ඕනෙ ලු..
    එළවන් යන එකාට දවස් දෙකලු පුළුවන්..
    26 ගියොත් 27 පෝය..
    මෙච්චර රටේ හැමතැනටම කෙල වෙලා තියෙද්දී තොපි කොහෙද යන්නෙ කියල..
    ගාලු නෙවේ බන් ගනේමුල්ලට වත යන්න හිතෙන්නෙ නෑ මට දැන් නම් තිත්ත උනා..

    මීට වඩා හොදයි ඕයි රුපියල් දහදහෙ හොදවයින් බෝතල් හතර පහක් ගෙනල්ල ඇද අස්සෙ තියාගෙන මූඩිය මූඩිය ගැහුවනම්.. තුක්‌ විතරක්..
    ඔව් බං කාලෙකිං එන්න බැරි උනා මේ පැත්තට.පොඩි වැඩ වගේකට හිරවෙලා හිටියෙ.ඒකයි එන්න බැරි උනේ.දැන් කොහොමද ලෙඩේ තත්වෙ එහෙම.හොදයිද.thread නම් දාන එක නවත්තල බන් තිබ්බෙ මාසයක් විතර මට එලකිරි එක ටිකක් එපාවෙලා තියෙන්නෙ ඒකයි වැඩියෙන්ම අලුත් මොනවත් දාන්න හිතුනෙ නැත්තෙ.
    තෑන්ක්ස් මචන් ....I wish u merry Christmas u And Your Family....Many Happy Returns මචං....
  • Loading…
  • Loading…
  • Loading…