එකෙක් කියනව දවස් හතරක් ඕනෙ ලු..
එළවන් යන එකාට දවස් දෙකලු පුළුවන්..
26 ගියොත් 27 පෝය..
මෙච්චර රටේ හැමතැනටම කෙල වෙලා තියෙද්දී තොපි කොහෙද යන්නෙ කියල..
ගාලු නෙවේ බන් ගනේමුල්ලට වත යන්න හිතෙන්නෙ නෑ මට දැන් නම් තිත්ත උනා..
මීට වඩා හොදයි ඕයි රුපියල් දහදහෙ හොදවයින් බෝතල් හතර පහක් ගෙනල්ල ඇද අස්සෙ තියාගෙන මූඩිය මූඩිය ගැහුවනම්.. තුක් විතරක්..