NUWAN BUWA Dec 27, 2012 තොගේ ,,,,,!@$@#4 ඇති යන්තම්.. මගේ අත් තවම වෙව්ලනවා.. මට උබත් එක්ක මරුවා ආවේශ උනා මල්ලී .
බන්ටු Dec 27, 2012 එල එල, මගේ සුභ පැතුම්. උඹ එළකිරියේ ඉන්න හොඳ කොල්ලෙක් . එක හැමදාටම තියාගනින් මචෝ. ඔව් මේ ටිකේ නිවාඩුයි , එත් ආපහු වැඩ තියනවා .අම්බානට සීතලයි, ඒමදිවට වහිනවා. එහෙනම් ජයවේව කොල්ලෝ !!
එල එල, මගේ සුභ පැතුම්. උඹ එළකිරියේ ඉන්න හොඳ කොල්ලෙක් . එක හැමදාටම තියාගනින් මචෝ. ඔව් මේ ටිකේ නිවාඩුයි , එත් ආපහු වැඩ තියනවා .අම්බානට සීතලයි, ඒමදිවට වහිනවා. එහෙනම් ජයවේව කොල්ලෝ !!
බන්ටු Dec 26, 2012 හොඳයි මචෝ වරදක් නෑ . පහුගිය ටිකේ මේ පැත්තේ එන්න බැරි උනා. උඹ එලස්ටාර් වෙලා නේ ? ඔන්න මමත් උඹට තමයි vote කරේ.
හොඳයි මචෝ වරදක් නෑ . පහුගිය ටිකේ මේ පැත්තේ එන්න බැරි උනා. උඹ එලස්ටාර් වෙලා නේ ? ඔන්න මමත් උඹට තමයි vote කරේ.