Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 04:20 PM
    Current Activity: Viewing Thread ට්වින්කල්_ට්වින්කල්_ලිට්ල්_ස්ටාර්
    මචං මෙහෙම කියමු සුද්දගේ පීසා කෑවා කියල ලාංකික කම නැති වෙනවද?ඒ එක එක අයගෙ ජීවන රටාව. ආහාර රටාව.
    අනික මම ඕවා කන්නෙ නෑ. මම ඉන්නෙ ගමක දැන්. හිටියෙත් එහෙම තමයි. වැඩිපුර කන්නෙ ලංකාවේ කෑම. මට ඔය කෑම අල්ලන්නෙ නෑ බඩට. ඊයෙ කොල්ලො සෙට් එකක් එක්ක ගහට නැගල වරක ගෙඩියක් කඩන් කෑවා. එහෙම ලයිෆ් එකක මම ඉන්නෙ. පොර ටෝක් නෙමේ. මම අර වගේ තැන් වල ඉඳල නෑ කියන ඒකත් නෙමේ. මම ඒ කෑම කන්නෙ නෑ කියන ඒකත් නෙමේ. වෙඩින් එහෙම තිබුන ලේක්සයිඩ් ගලදාරි ගෝල්ෆේස් වගේ තැන්වල. ඒවාට ඕනෙ විදියට ඉන්නවා. අවුලක් නෑ. හැබැයි කොහොමත් වැඩිය කන්නෙ නෑ. ගෙදර කෑමේ රස වෙන කොහෙන්වත් මට හම්බ වෙලා නෑ තාම.
    උඹ ශ්‍රී ලාංකික කියන දේ විග්‍රහ කරන්න ගියොත් අඩු ගානෙ අපිට ඉන්ටර්නෙට්වත් පාවිච්චි කරන්න බැරි වෙනවා පුතේ :)
    ඒ නිසා අපි අපේ රටට ආදරය කරල ශ්‍රී ලාංකික කම විග්‍රහ කරමු. :)
    එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්‍රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
    එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු. :)
    මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්‍රී ලංකා අම්මගෙන්.
    මම ඉන්නෙ මේ ශ්‍රී ලංකා අම්මගේ තුරුලේ.
    අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස. :)
    අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි. :) :cool:

    මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්‍රී ලාංකික පූසෙක්.

    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
    අපි සන්තෝසෙන් ඉන්නේ අයියා, මල්ලී වාගේ............:yes: ;)

    :lol::lol::lol::lol:
    Last Activity: Today 12:25 AM
    Current Activity: Creating Thread Nisadas saha Kaavya
    නෑ මම හැම එකම කියෙව්ව බන්... ඒකයි දැම්මෙ නිකන් ෆිට් එකට ඉලපන් වෙලාව
    තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
    කවුරුවත් නීති රීති දාන්න නෑ...
    තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
    ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ
  • Loading…
  • Loading…
  • Loading…